Blogger Widgets

Sunday, October 28, 2012

අපේ class එක 2011-ළඟම දුක්බරම මතකය

01. හැරයන්නට සිත නොදෙනා....අපි අපේම වේ නම්



දවස : 2011 දෙසැම්බර් 01- සා/පෙ ට දවස් එකොලහකට කලින්

සිතේ ස්වභාවය : චංචලයි, දුක්ඛිතයි

 හේතුව : අපි ඉස්කොලේ එකට ඉන්න අන්තිම දවස.....


මෙදා මේ ඔක්කොම ඡායාරූප ගන්න, කයිය ගහන්න පොරකෑවත්....ගොඩාක්ම දෙනාගෙ හිත්වල ....කියාගන්න බැරිතරම් මහාම මහා දුකක් හැංගිලා තිබුණා

11 comments:

  1. කට්ටිය අන්තිම දවස් ටික හොදට enjoy කරලා තියෙනවා වගේ :)....

    ReplyDelete
  2. අපෙත් හොදම කාලේ සා. පේ .තමා උ. පේ කරන්න ආවම වැඩි වැඩි නිසා අර තරම් ජොලියක් නෑ

    ReplyDelete
  3. ඒකනම් ඇත්ත නංගා ඉස්කෝලේ කාලේ මතක හරිම සුන්දරයි ඒ කාලේ ගෙවිල ඉවර වෙනකොට හිතට එන්නේ ලොකු දුකක්. කැම්පස් එකෙනුත් ලබන අවුරුද්දේ එලියට යන්න ඉන්න මට නැවත වතාවක් ඔය දුකම විඳින්න වෙනවා. ඔයාලටත් එහෙමයි. ප්‍රියෙහි විප්පයෝගෝ දුක්ඛෝ කියල කියන්නේ ඕකට තමයි.

    ReplyDelete
    Replies
    1. එහෙමයි කොරලේ මහත්තයෝ...මොනවා කරන්නද ඉතිං?? :-?

      Delete
  4. අපිට නම් විබාගේ ලං වෙනකොට බයක් මිසක් No ආතල් ...:D ඒත් විහාගේ කට මුල තියාගෙන කරපු පිස්සු වැඩ මතක් වෙනකොට ආයිත් නිකන් පිස්සු වගේ...A/5 life එක ඊට වඩා ආතල් ...හැබැයි බයානකත් ඒක තමා ...:D

    ReplyDelete
  5. Appaaaa, sahathika eththa

    ReplyDelete

හිතුණු හැමදේම ලිව්වට කාරි නෑ.....

නඩේ ඉන්න අනිත් ඈයෝ....සහෘද හදවත්

ලියන්නේ...